Monday, December 24, 2012

ආච්චිගෙ වයස හොයමු.

දවසක් කසුන්ට එයාගෙ ආච්චිගෙ වයස හොයන්න ඕනෙ වුණා. ඉතින් මෙයා ගිහින් ආච්චිගෙන් ඇහුවම ආච්චි කෙලින් උත්තරයක් දුන්නෙ නැහැ. මෙන්න මෙහෙම තමා උත්තර දුන්නෙ.

" මට ළමයි 6 දෙනෙක් ඉන්නවා. ඒ හැම දෙන්නෙක් අතරම වයස පරතරය අවරුදු 4ක්. පළවෙනි ළමය ඉපදෙද්දි මගේ වයස අවරුදු 19ක්. දැන් බාලම ළමයගේ වයස අවරුදු 19ක්. "

දැන් ඉතින් ආච්චිගෙ වයස හොයල comment එකක් දාල යන්න අමතක කරන්න එපා. අකමැත්තක් නැත්නම් blog එක follow කරලම යන්න.

5 comments:

  1. මේ පාර නම් ලේසි ප්‍රශ්නයක් :)
    ආච්චිට 86යි.

    ReplyDelete
    Replies
    1. කොතන හරි වරද්දගෙන වගේ. ආයෙ පොඩ්ඩක් බලන්නකො.

      Delete
    2. දැන් නම් හරි සහෝ :)

      Delete

ඔබේ අදහස් යෝජනා අපිට ගොඩක් වටිනව.