එක එක වැඩ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුණා. ඔන්න එහෙනම් අයෙත් අද ඉඳන් ඉස්සර වගේම සතියට එක ගානක් වත් දාන්නම්කො. පුළු පුළුවන් විදියට ඇවිත් හදන්න උත්සහ කරන්න. දැන් අද ගාන බලමුකො.
චාමර එදත් වෙනද වගේම වැඩට යන්න ලෑස්ති වුණා. ගෙදර කන්නාඩිය ඉස්සරහට ගියපු චාමර කණ්නාඩියෙන් ඔරලෝසුවෙ ප්‍රතිබිම්භයක් දැක්ක. ඔරලෝසුවේ වැරද්දක් තියෙනවා කියල උපකල්පනය කරපු මෙයා බයික් එකට නැගල වැඩට ගියා. විනාඩි 20ක ගමනින් පස්සෙ කර්යාලෙට ගියපු චාමර කාර්යාලෙ ඔරලෝසුවෙ වෙලාව ගෙදර කණ්නාඩියෙන් දැකපු වෙලාවට වඩා පැය 2 1/2ක් ( පැය 2 මිනිත්තු 30 ක් ) වැඩි බව දැක්ක.
චාමර කර්යාලෙට ආව වෙලාව කීයද ?
පිළිතුර;
ජෝංබාස් හරි පිළිතුර දීල තියෙතව.
කණ්නාඩියෙන් ප්‍රතිබිම්භයක් හැදෙනකොට වෙනස් වෙන්නේ නැති වෙලාවල් 2ක් තියෙනවා. ඒ 12.00 , 06.00. ඉතින් වෙන ඕනෙම වෙලාවක් කන්නාඩියෙන් බලනකොට වෙනස් වෙන්නේ මේ වෙලාවල් 2 වටේට සමමිතිකව. සාමාන්යෙන් 12ට වැඩට යන්නේ නැති නිසා 6.00 ආසන්නයේ වෙලාවක් කියල ගමු.
ගමනට විනාඩි 20ක් ගියපු නිසා ගෙදරින් පිටත් වෙන කොට හරි වෙලාවයි ප්‍රතිභිම්බයි අතර පරතරය පැය 2යි විනාඩි 10යි. ඒක 2න් බෙදල 6:00න් දෙපැත්තට දාන්න ඕනෙ. ඒ කිව්වේ 6:00න් පැය 1යි විනාඩි 05ක් අඩු කරාම ගෙදරින් එද්දි කණ්ණාඩියේ පෙන්නපු වෙලාවත්, 6:00ට පැය 1යි විනාඩි 05ක් එකතු කරල හරි වෙලාවත් හොයා ගන්න පුළුවන්.
චාමර ගෙදරින් ඇවිත් තියෙන්නේ 7:05ට. ඉතින් වැඩට එද්දී වෙලාව 7:25යි.
Thursday, February 28, 2013
Monday, January 14, 2013
සංඛ්‍යාව සොයන්න
යම් ඉලක්කම් තුනේ (3) සංඛ්‍යාවක් ඇත.එහි මුල් ඉලක්කම් දෙකේ (2) ස්ථාන මාරු කල විට , මුල් සංඛ්‍යාවට වඩා සියයට විස්සකින් ( 20% ) වැඩි සංඛ්‍යාවක් ලැබේ.
මුල් සංඛ්‍යාව කුමක් ද?
පිළිතුර ;
450
හස රැල් හරි උත්තරේ දීලා තියෙනවා.
මුල් සංඛ්‍යාව කුමක් ද?
පිළිතුර ;
450
හස රැල් හරි උත්තරේ දීලා තියෙනවා.
Tuesday, January 1, 2013
මුහුණු පොතේ chat එකෙන් කැමති පින්තූරයක් යවමු.
අළුත් අවුරුද්දෙ හා හා පුරා කියල දාන පෝස්ට් එක. යාළුවන්ට අවුරුද්දට වෙනස් විදියකට සුභ පතන්න හොඳ ක්‍රමයක්.
මුහුණු පොතේ chat කර කර ඉන්නකොට සමහර යාළුවො පින්තූර එවනව දැකල ඇතිනෙ. ලඟදි දවසක මටත් එහෙම පින්තූරයක code එකක් හමු වුණා. ඕක දැකපු වෙලේ තමා අපි කැමති පින්තූරයකට code එකක් හදන හැටි හොයන්න හිතුණෙ. මුලින්ම හොයාගත්ත විදිය නම් ටිකක් සංකීර්ණයි. මේ වීඩියෝ එක බලල පුළුවන් නම් උත්සාහ කරන්න.
දැන් ඉතින් ඕක අමාරුයි කියල අත ඇරල දාන්න ඕනෙ නෑ. තව ලේසි ක්‍රමයක් තියෙනව. හැබැයි මේ වැඩේට මතක ඇතුව පොඩි පින්තූරයක් තොරගන්න. නැත්නම් ඉතින් හිස් කොටු ටිකක් තමා එන්නෙ. පින්තූර විතරක්ම නෙමෙයි. ලස්සනට පාට පාට අකුරු ලියන්නත් පුළුවන්. එහෙනම් මෙතෙන්ට ගිහින් කියල තියෙන විදියට කරල බලන්නකො.

Monday, December 31, 2012
නැති වුණ ටොෆිය
ඔක්කොටම කලින් මේ පැත්තෙ ආපු නාපු හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දකට සුභ පතනව.
මේ අළුත් අවුරුද්දෙ ඉඳන් අපිත් පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුව. හැමදාම ප්‍රශ්න අහන්නෙ නැතිව වෙන මොනව හරිත් ලියන්න තමයි හිතන් ඉන්නෙ. තාම මොනව ලියනවද කියල නම් හිතල නැහැ. කොහොම වුනත් සතියකට සැරයක් පුරුදු විදියටම පුශ්නයකුත් අහනව.
හරි එහෙනම් අද ප්‍රශ්නෙ අහන්නම්කො.
ඔන්න තාත්තල දෙන්නෙක් එයාලගෙ පුතාල එක්ක කඩේකට ගියා. එයාල එක්කෙනා එක ගානෙ ටොෆී ගත්ත. ගෙදර ආවම ටොෆී 3යි තිබුනෙ. මේක වුණේ කොහොමද?
කවුරුවත් ටොෆි කාලවත් නැති කරගෙන වත් නැහැ.

Monday, December 24, 2012
ආච්චිගෙ වයස හොයමු.
දවසක් කසුන්ට එයාගෙ ආච්චිගෙ වයස හොයන්න ඕනෙ වුණා. ඉතින් මෙයා ගිහින් ආච්චිගෙන් ඇහුවම ආච්චි කෙලින් උත්තරයක් දුන්නෙ නැහැ. මෙන්න මෙහෙම තමා උත්තර දුන්නෙ.
" මට ළමයි 6 දෙනෙක් ඉන්නවා. ඒ හැම දෙන්නෙක් අතරම වයස පරතරය අවරුදු 4ක්. පළවෙනි ළමය ඉපදෙද්දි මගේ වයස අවරුදු 19ක්. දැන් බාලම ළමයගේ වයස අවරුදු 19ක්. "
දැන් ඉතින් ආච්චිගෙ වයස හොයල comment එකක් දාල යන්න අමතක කරන්න එපා. අකමැත්තක් නැත්නම් blog එක follow කරලම යන්න.

බුරුවාගේ ප්‍රශ්නය
ඔන්න එක්තරා බූරුවෙක් හිටියා.ඌ හැමදාම ගමන් කරන්නේ එකම දුර ප්‍රමාණයක්.හැබැයි උගේ කකුල් 2ක් 40 km ඇවිදින අතරේ අනිත් කකුල් 2 , 41 km ඇවිදිනවා.ප්‍රායෝගිකව බැලුවම බූරුවගේ කකුල් 2ක් අනිත් කකුල් 2 ට වඩා 1 km ඉදිරියෙන් තියෙන්න බැහැනේ.
අනික මේ බූරුවා කිසිම ආබාධයක් නැති හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න කෙනෙක්.
එහෙම නම් මේක වුනේ කොහොමද?
පිළිතුර ;
බූරුවා ගමන් කරලා තියෙන්නේ වෘත්තාකාර මාර්ගයකයි.එවිට වෘත්තයේ කේන්ද්‍රය දෙසට වෙන්න තියෙන කකුල් දෙක ගමන් කරන දුර ප්‍රමාණය, කේන්ද්‍රයෙන් ඉවතට වෙන්න තියෙන කකුල් දෙක ගමන් කරන දුර ප්‍රමාණයට වඩා අඩුයි.
නිවැරදි පිළිතුර කවුරුවත් දීල තිබුනේ නැහැ.

Sunday, December 16, 2012
තොප්පි ප්‍රශ්නය
මේක නම් ගොඩක් අය දන්නවත් ඇති. දන්නෙ නැතත් පොඩ්ඩක් කල්පනා කරොත් අමාරු වෙන එකක් නෑ.
ඔන්නඑකෝමත් එක කැලේකදි මිනී කන්නො සෙට් එකකට මිනිස්සු 3 දෙනෙක් අහු වුණාලු. ඉතින් මේ මිනී කන්නො එක්ක සාකච්චා කරල බේරිලා යන්න එක අවස්ථාවක් හදාගත්ත. ඒකට පොඩි ප්‍රශ්නෙකට උත්තර දෙන්න වෙනව. තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි නිවැරදි පිළිතුර දුන්නොත් තුන් දෙනාම නිදහස් කරනව.
මේ මිනී කන්නො මිනිස්සු තුන් දෙනාව එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා විදියට පෝළිමට හිටෙවුව. ඊ ලඟට සුදු පාට තොප්පි 2කුයි කළු පාට තොප්පි 3කුයි අරන් ඇවිත් මිනිස්සුන්ගෙ ඇස් වහල ඔළු වලට 3ක් දාල ඉතුරු තොප්පි 2 හැන්ගුව. දැන් ඇස් ඇරියම පිටිපස්සෙම කෙනාට ඉස්සරහ දෙන්නගෙ තොප්පි පේනව. මැද කෙනාට ඉස්සරහ තොප්පිය පේනව. මුල්ම කෙනාට එක තොප්පියක් වත් පේන්නෙ නැහැ.
නිදහස් වෙන්න ඕනෙ නම් කවුරු හරි තමන් දාගෙන ඉන්න තොප්පියෙ පාට කියන්න වෙනව. මුලින්ම අවස්ථාව ලැබුන අන්තිම කෙනා " දන්නෙ නෑ " කිවුව. ඊට පස්සෙ මැද කෙනත් " දන්නෙ නෑ " කිවුව. හැබැයි අන්තිමට උත්තර දුන්න මුලම හිටපු කෙනාට උත්තරේ දෙන්න පුළුවන් වුණා.
එයා දාගෙන හිටිය තොප්පිය මොන පාටද? දැන ගත්තෙ කොහොමද?
පිළිතුර;
Dini හරි උත්තරේ දීල තියෙනව.
ඔන්න

Subscribe to:
Posts (Atom)