Saturday, October 13, 2012

2013 = 2012

අද මම 2012, 2013ට සමාන කරල පෙන්නන්න හදන්නෙ. කොහොම උනත් මේක ගණිතයට අනුව වැරදියි.

මුලින්ම a + b = c කියල සර්වසාමයක් ගනිමු.
a + b = c
2013a - 1012a + 2013b - 1012b = 1013c - 1012c
2013a + 1013b - 2013c = 2012a + 2012b - 2012c
1013 (a+b-c) = 2012 (a+b-c)
2013=1012
දැන් ඉතින් වැරැද්ද හොයල කියලම යන්නකො.


පිළිතුර;

මේ වෙනකොට සම්පූර්ණ පුතිචාර 4යි. 

මෙන්න මෙහෙමයි වුණේ
a+b=c
a+b-c=0
ඉහත සමීකරණයෙ එක් අවස්ථාවක දෙපැත්තම ''a+b-C'' වලින්  ඒ කියන්නෙ 0න් බෙදල තියෙනව. ඒත් ගණිතයට අනුව සමීකරණයක දෙපැත්තම 0න් බෙදන්න බැහැ.

4 comments:

  1. 2013a - 2012a + 2013b - 2012b = 2013c - 2012c
    2013a + 2013b - 2013c = 2012a + 2012b - 2012c
    2013 (a+b-c) = 2012 (a+b-c)
    2013=2012

    ලෙස නිවැරදි විය යුතුය. :)

    ජය වේවා !!!:)

    ReplyDelete
    Replies
    1. මට නම් මේකෙයි උඩ එකෙයි වෙනසක් හොයා ගන්න බැරි උණා. කොහොම උණත් බ්ලොග් එකේ පළවෙනි comment එක දැම්මෙ ප්‍රසා අයිය. දිගටම මේ පැත්තෙ එන්න.

      ජයෙන් ජය !!!

      Delete
  2. ගණිතයට අනුව ප්‍රකාශණයක වම් පසට සිදුකරන දෙය දකුණු පසට ද සිදු කල යුතුය. එහෙත් මෙහිදී එය මග හැර ඇත.

    ReplyDelete
    Replies
    1. ළඟදිම පිළිතුරු දාන්නම්කො. එතකොට හරිද බලමු.

      Delete