Saturday, November 24, 2012

පොල් ප්‍රශ්නය


මං අහන්න යන්නේ පොල් සම්බන්ධ ප්‍රශ්නයක්.හැබැයි මේකට පොල් නැතුව වෙන පැලයක් උනත් ගන්න පුළුවන්.
ප්‍රශ්නය මෙන්න මේකයි.පොල් පැල 10 ක් තියෙනවා.මේ පොල් පැල 10 ,එක පේලියක පැල 4 ගානේ පේලි 5 ක එක දිගට හිටවන්නේ කොහොමද?
තේරුනේ නෑ වගේද? මෙහෙමයි. පොල් පැල 10, පේලි 5ක හිටෙව්වම හැදෙන රූපය සංවෘත රූපයක් වෙන්න ඕනේ.ඒ කිව්වේ හැම පේලියක්ම එක දිගට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ.


පිළිතුර  ;

~Víðõõ~  සහ  විචාරක (Wicharaka) හරි උත්තරේ  දීල තියෙනවා... :)

7 comments:

  1. [im]http://img823.imageshack.us/img823/8346/eftt.jpg[/im]
    පිංතූරෙ තියෙන විදියට කරාම හරි :)

    ReplyDelete
    Replies
    1. උත්තරේ නම් හරි :)
      තවත් විධි තියෙනවද කියල හොයල බලන්න.

      Delete
  2. මෙන්න මේ ආකාරයට හිටවන්න.
    http://jangun.files.wordpress.com/2012/11/star.jpg

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. හරෝ උත්තරේ දීලනේ මම පරක්කුයි :)

    ReplyDelete
    Replies
    1. අනිත් සැරේ කලින් උත්තරේ දෙන්නකෝ... :)

      Delete