අද නම් ගානක් දාන්න නෙමෙයි මම ආවේ.Google එකෙන් කරන්න පුළුවන් පොඩි tricks වගයක් ගැන කියන්න.
ඒහැම දේම බලාගන්න නම් Google search box එකේ පහලින් දාල තියෙන විදියට type කරලා, " I'm feeling lucky " click කරන්නයි තියෙන්නේ.Google instant ,active කරලා නම් තියෙන්නේ, search කරද්දී එන suggestion එක ඉස්සරහින් තියෙන "I'm feeling lucky ", link එක click කරන්න.
1. " do a barrel roll "
මෙහෙම type කරලා ටිකක් වෙලා බලන් හිටියම screen එක 360° කින් භ්රමණය වෙනවා බලාගන්න පුළුවන්.:P
2. " Google underwater "
මේකෙන් Google වතුරේදී තියෙන විදිය බලාගන්න පුළුවන්.වතුරේ තියෙන search box එකේ අපිට ඕනේ දේ type කලාම, ඒවාට අදාල pages වතුරට වැටෙනවා.:D
3. " Google guitar "
මෙහෙම type කලාම, ඔයාලට Google එක වෙනුවට Guitar එකක් දකින්න පුළුවන්.ඒක play කරන්නත් පුළුවන්. :)
4. " Google gravity "
මේ විදියට type කරලා, ටිකක් වෙලා බලන් ඉන්න ඕනේ.එතකොට පෙනෙයි screen එකේ තියෙන හැමදේම බිමට වැටෙනවා.ඒ වැටෙන කොටස් අපිට ඕනේ නම් උඩට අදාල අරන් ආපහු අත්හැරල දාන්නත් පුළුවන්. :P
5. " elgoog " හෝ " Google backwards "
මෙහෙම type කලාම, google home page එක mirror image එකක් වගේ බලාගන්න පුළුවන්.:)
6. " epic google "
මෙහෙම type කලාම Google search box එක සහ, ඒ එක්ක තියෙන අනිත් buttons ටිකෙන් ටික ලොකු වෙනවා ( shrink වෙනවා ) බලාගන්න පුළුවන්.:)
7. " Weenie google "
මෙහෙම type කලාම ඉස්සෙල්ල epic google එකේ විරුද්ධ පැත්ත බලාගන්න පුළුවන්.ඒ කිව්වේ, google search box එක සහ අනෙක් buttons ටිකෙන් ටික පොඩි වෙනවා.:)
8." askew "
මෙහෙම type කලාම page එක ටිකක් ඇද වෙනවා බලාගන්න පුළුවන්:)
9. " Google reverse "
මෙහෙම type කලාම Google , reverse වෙලා (පැත්තකට වැටිලා) තියෙනවා බලාගන්න පුළුවන්.:)
10. " Google upside down "
මෙහෙම type කලාම,Google upside down වෙලා තියෙන බලාගන්න පුළුවන්.:P
මේ මම ලිව්වේ google එකේ තියෙන tricks ටිකක් නේ.තව හොයාගත්තොත් ඉස්සරහට post එකක් දාන්නම්.
මීට අමතරව තව දෙයක් හම්බවුනා.මේ දවස්වල ජනප්රිය dance එකක් ගැන.
Youtube එකට ගිහින් ඒකෙ search box එකේ " do the harlem shake " කියල type කරලා search button එක click කරලා ටිකක් වෙලා බලන් ඉන්නකෝ... :D
Youtube, logo එක මුලින්ම නටනවා පෙනෙයි. හැබැයි පස්සේ තමයි හොඳම ටික. මුළු page එකම නටයි !
හි හි.... ඔයාලම බලන්නකෝ ! :P
http://elgoog.im/snake/ :D
ReplyDeleteand http://elgoog.im/terminal/
so fun ! there is a lot more! :P =D
thnx! i have mentioned some of them too :)
Deleteහ්ම්ම් මාත් ඉස්සර ඕවා කරලා බැලුවා.ආයේ කරලා බලන්න ඕන.ස්තුතියි ලිපියට :)
ReplyDeleteස්තුතියි!:)
Deleteලස්සන වැඩ ටිකක් ....කලින් අහල තිබ්බේ Google gravity ගැන විතරයි...!
ReplyDeleteස්තුතියි! තව අලුත් දෙයක් හමුවුනොත් දාන්නම් කෝ :)
Delete