Thursday, November 1, 2012
වගා ප්‍රශ්නය
ඔන්න ලොකු මහත්තයෙක් එයාගෙ වත්ත වගා කරන්න සේවකයො දෙන්නෙක්ට බාර දෙනව. දෙන්නගෙන් එක්කෙනෙක් කඩිසරයි. ඒත් අනිත් කෙනා කම්මැලිය. මේ දෙන්නම එකතු වෙලා දවස් 8 කින් ගෙවත්ත සම්පූර්ණ කරනව.
කඩිසර සේවකයට මේ ගෙවත්ත දවස් 12කින් තනියම සම්පූර්ණ කරන්න පුළුවන් නම් අනිත් සේවකයට තනියම ගෙවත්ත හදන්න දවස් කීයක් යනවද?
පිළිතුර;
සම්පූර්ණ ප්‍රතිචාර ගණන 2යි
කඩිසර සේවකයට තනියම දවස් 12ක් යනවනම්,
දවස් 8නික් නිම කරන ප්‍රමාණය = 8/12 = 2/3
අනෙක් සේවකය දවස් 8යම කරල තියෙන්නෙ ඉතිරි 1/3 නෙ. ඉතින් 1/3ට දවස් 8 නම් සම්පූර්ණ වැඩේට දවස් ගණන = 8*3 = 24
Labels:
ගණිත ගැටළු
Subscribe to:
Post Comments (Atom)
දවස් 20 යි.
ReplyDeleteතව දවස් දෙක තුනකින් පස්සෙ උත්තරේ කියන්නම්කො.
Delete