Saturday, November 24, 2012

ජිල් බෝල ගාන කීයද?

ඔන්න ඉතිං මගේ ගාව වීදුරු කිහිපයකුයි ජිල් බෝල කිහිපයකුයි තියෙනවලු. දැන් මම මේ ජිල් බෝල 4 ගානෙ වීදුරු වලට දානකොට එක වීදුරුවක් ඉතුරු වෙනවලු. දැන් ආයෙමත් ජිල් බෝල 3 ගානෙ වීදුරු වලට  දැම්මම ජිල් බෝලයක් ඉතුරු වෙනවලු. මගේ ගාව තිබ්බ වීදුරු ගානයි, ජිල් බෝල ගානයි වෙන වෙනම කියන්නකො.

පිළිතුර;
නිශාන්, දිනී හරි උත්තර දීල තියෙනව

ජිල් බෝල x හා වීදුරු y  ප්‍රමාණයක් තියෙනව කියල ගමු.
x = 4( y-1)
x = 3y+1
4y-4 = 3y+1
y=5 
x=16

4 comments:

  1. ජිල් බෝල 16යි වීදුරු 5යි.

    ReplyDelete
    Replies
    1. මේ පාර ඉක්මනට උත්තරේ දීල තියෙන්නෙ :)
      හරිද කියල පස්සෙ බලමුකො.
      ජය වේවා !!!

      Delete
  2. මං ටිකක් පරක්කුයි නේද..
    කමක් නෑ.
    උත්තරේ, වීදුරු5යි, ජිල් බෝල 16යි

    ReplyDelete
    Replies
    1. පරක්කු වුණාට මොකෝ? තාම හරිද කිව්වෙ නෑනෙ. :P

      Delete