මං අහන්න යන්නේ පොල් සම්බන්ධ ප්‍රශ්නයක්.හැබැයි මේකට පොල් නැතුව වෙන පැලයක් උනත් ගන්න පුළුවන්.
ප්‍රශ්නය මෙන්න මේකයි.පොල් පැල 10 ක් තියෙනවා.මේ පොල් පැල 10 ,එක පේලියක පැල 4 ගානේ පේලි 5 ක එක දිගට හිටවන්නේ කොහොමද?
තේරුනේ නෑ වගේද? මෙහෙමයි. පොල් පැල 10, පේලි 5ක හිටෙව්වම හැදෙන රූපය සංවෘත රූපයක් වෙන්න ඕනේ.ඒ කිව්වේ හැම පේලියක්ම එක දිගට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ.
පිළිතුර ;
~Víðõõ~ සහ විචාරක (Wicharaka) හරි උත්තරේ දීල තියෙනවා... :)
ReplyDeleteපිංතූරෙ තියෙන විදියට කරාම හරි :)
උත්තරේ නම් හරි :)
Deleteතවත් විධි තියෙනවද කියල හොයල බලන්න.
මෙන්න මේ ආකාරයට හිටවන්න.
ReplyDeletehttp://jangun.files.wordpress.com/2012/11/star.jpg
අසමි දකිමි සොයමි ලියන විචාරක
උත්තරේ හරි :)
Deleteහරෝ උත්තරේ දීලනේ මම පරක්කුයි :)
ReplyDelete*හරෝ නෙවේ හරි
Deleteඅනිත් සැරේ කලින් උත්තරේ දෙන්නකෝ... :)
Delete