Sunday, November 11, 2012
ඉංග්‍රීසියෙන් එකතු කරන්න
ඕං කලින් අහපු හැම ප්‍රශ්නෙකයම පිළිතුරු දීල ඉවර කරා. අදින් පස්සෙ අහන හැම ප්‍රශ්නෙකටම පිළිතුර ඒ සතියෙ සෙනසුරාදට දෙන්න ට්‍රයි කරන්නම්කො. එහෙනම් ප්‍රශ්නෙ බලමුකො.
අද නම් වෙනදට වඩා ටිකක් අමාරු ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ.
පහත දීල තියෙන හැම අකුරකටම ඉලක්කමක් ආදේශ කරන්නකො බලන්න. හැබැයි එකම අකුරට ඉලක්කම් 2ක් එන්න බෑ. අන්තිමට එකතුවත් හරි යන්න ඕනෙ.
TWO
THREE
+ SEVEN
TWELVE
වෙලාව මදි වගේද? එහෙනම් කරන්න තියෙන වැඩ ටික කරල පස්සෙ මතක ඇතුව හදන්න. :) සතියක්ම තියෙනවනෙ.
පිළිතුර;
දිනිති නිවැරදි පිළිතුර දීල තියෙනව. ඒ පිළිතුරේම O,N සඳහා අගයන් මාරු කරාම තව පිළිතුරක් ගන්න පුළුවන්.
Labels:
ගණිත ගැටළු
Subscribe to:
Post Comments (Atom)
T=1 , W=0 , O=6 , H=9 , R=7 ,
ReplyDeleteS=8 , E=2 , V=5 , L=3 , N=4 .
උත්තරේ නම් හරි. කොහොම උණත් උත්තර 2ක් තියෙනව. ඒක නිසා අනිත් අයටත් අවස්ථාව තියෙනව.
Deleteජය වේවා !!!
104 TWO
ReplyDelete19722 THREE
82526 SEVEN
102352 TWELVE
අනිත් උත්තරෙත් දීල තියෙන්නෙ :)
Delete