ඉහත රූපයේ අඳුරු කරපු කොටසේ වර්ගඵගය සොයන එක තමයි කරන්න තියෙන්නෙ. රූපයේ තියෙන විදියට කුඩා වෘත්තය ස්පර්ශ වෙන්න විශාල වෘත්තයට ඇඳපු ජ්‍යාය සෙන්ටි මීටර 20ක් දිගයි. පොඩ්ඩක් කල්පනා කරල බලන්නකො. හරියට මීටර් උනොත් බොහොම සරල ප්‍රශ්නයක් තියෙන්නෙ.
( π, මේකත් උත්තරේට ඕනෙ වේවි. )
පිළිතුර;
දිනිති, නිරෝෂාන් නිවැරදි පිළිතුරු දීල තිබුණ.
කොහොම උනත් හදපු ක්‍රමය පැහැදිලි වෙන්න ඕන නිසා මාත් පිළිතුර කියන්නම්.
කුඩා වෘත්තයෙ වර්ගඵගලය r
හා විශාල වෘත්තයෙ වර්ගඵගලය R කියල ගමු.
පයිතගරස් ප්‍රෙම්යට අනුව,
r 2 + 102 = R2
πr 2
+ π102 = πR2
π102
= πR2 – πr2
අඳුරු කල කොටසේ වර්ගඵලනය = πR2 – πr2 = 100π
උත්තරේ 100π වර්ග සෙන්ටිමීටර්
ReplyDeleteඅදනම් හරිද කියන්න බෑ. සෙනසුරාදට කියන්නම්කො.
Deleteජ්‍යාමිතිය ගණන් කීපයකුත් හදමුද? :)
ReplyDeleteජාමිතියට ආසයි වගේ නේද? ඉස්සරහට දාන්නම්කො. ;)
Deleteවිශාල රව්මේ අරය r1 හා කුඩා රවුමේ අරය r2 නම්
ReplyDeleter1^2-r2^2 =102
2r1^2=20^2
r1^2=200
r2^2=100
අදුරැ කර ඇති කොටස = π r1^2- π r2^2
π (200-100)
100π
පිළිතුරට ස්තූතියි. දිගටම මේ පැත්තෙ එන්නකො.
Deleteජය වේවා !