ඔන්න ඉතිං මගේ ගාව වීදුරු කිහිපයකුයි ජිල් බෝල කිහිපයකුයි තියෙනවලු. දැන් මම මේ ජිල් බෝල 4 ගානෙ වීදුරු වලට දානකොට එක වීදුරුවක් ඉතුරු වෙනවලු. දැන් ආයෙමත් ජිල් බෝල 3 ගානෙ වීදුරු වලට දැම්මම ජිල් බෝලයක් ඉතුරු වෙනවලු. මගේ ගාව තිබ්බ වීදුරු ගානයි, ජිල් බෝල ගානයි වෙන වෙනම කියන්නකො.
පිළිතුර;
නිශාන්, දිනී හරි උත්තර දීල තියෙනව
ජිල් බෝල x හා වීදුරු y ප්රමාණයක් තියෙනව කියල ගමු.
x = 4( y-1)
x = 3y+1
4y-4 = 3y+1
y=5
x=16
ජිල් බෝල 16යි වීදුරු 5යි.
ReplyDeleteමේ පාර ඉක්මනට උත්තරේ දීල තියෙන්නෙ :)
Deleteහරිද කියල පස්සෙ බලමුකො.
ජය වේවා !!!
මං ටිකක් පරක්කුයි නේද..
ReplyDeleteකමක් නෑ.
උත්තරේ, වීදුරු5යි, ජිල් බෝල 16යි
පරක්කු වුණාට මොකෝ? තාම හරිද කිව්වෙ නෑනෙ. :P
Delete